brand logo

පාර්ලිමේන්තුව යළි කැඳවන්න දිනය මෙන්න

01 November 2018

නොවැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය. සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව එළඹෙන 5වනදා කැඳවීමට නියමිතව තිබියදී ලබන 16වනදා දක්වා දින 11ක කාලයක් පාර්ලිමේන්තුව කල්තැබීමට පියවර ගැනුණි. ඒ අනුව සාමාන්‍ය පරිදි ලබන 5වනදා පාර්ලිමේන්තුව කැඳවනු ඇත.
 

More News..