brand logo

පාර්ලිමේන්තුව ජනවරි 7 දක්වා කල් තැබේ

03 January 2020

පාර්ලිමේන්තුව ජනවාරි මස 7 වන අඟහරුවාදා පස්වරු 1.00 දක්වා කල් තබා තිබේ. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.
 

More News..