brand logo

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

17 May 2022

පෙරවරු 8.30ට විශේෂ රැස්වීමක්

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (17) පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු 8.30 ට පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ, අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගැනීමට නියමිතයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු ද වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරිපෙල ආසනයක් ඔහුට හිමිවනු ඇත.
 

More News..