brand logo

පාර්ලිමේන්තුවේ සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා

17 January 2021

පාර්ලිමේන්තුවේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ පසුගියදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
 

More News..