brand logo

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි

02 March 2020

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිඛේ අදාල ගැසට් නිවේදනයට අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිඛේ. ඊට අදාල නාම යෝජනා කැඳවීම ලබන 12 වනදා සිට 19 වනදා මධ්‍යහන 12 දක්වා සිදුකිරිමට සැලසුම් කර ඇත
 

More News..