brand logo

පාතාල නායක මංජුගේ ගෝලයෝ තුනක් STF අත්අඩංගුවට

07 February 2019

පාතාල නායක ඩි.මංජුලගේ ගෝලයන් තිදෙනෙකු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
 

More News..