brand logo

පාතාලයට එරෙහි සටන ඉදිරියටත්

24 July 2020

කුමන ආකාරකය ජීවිත තර්ජන එල්ල වුවද පාතාලය මර්දනයට ගෙන යන සටන අත්නොහරින බව ආරක්ෂක ලේකම් කමල්  ගුණරත්න මහතා පවසයි. පසුගිය කාලය තුල රට තුල නීතිය නිවරදිව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාතාල ක්‍රියාකාරම් වැඩි වී ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. ජනතාවට නිදහසේ ජිවත් විය හැකි සමාජයක් ගොඩනගන බව ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අවධාරණය කළා.
 

More News..