brand logo

පාඨලී, රිෂාඩ්, හකීම්, මනෝ සහ දිගම්බරන්ගේ සහය සජිත්ට

19 September 2019

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත්කිරීමට සම්පුර්ණ සහයෝගය දක්වන බව අමාත්‍යවරු 05 දෙනෙකු පාර්ලිමේන්තු කණ්ඩායමට සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි. ඒ තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්ය. ඒ අනුව ඇමති පාඨලී චම්පික, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ දිගම්බරන් සහයෝගය දැක්වීමට කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි. https://twitter.com/fernandoharin/status/1174622865703890945
 

More News..