brand logo

පාකිස්ථාන ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5කට නිදහස

13 June 2019

පාකිස්ථානයේ ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5දෙනෙකු නිදහස් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එම ධීවරයින් ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසීය. පසුගිය මාර්තු මස 26 වැනි දින එම ධීවරයින් මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණි.
 

More News..