brand logo

පාකිස්ථානය පරාජයට පත්කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ජය

10 November 2018

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී පාකිස්ථානය පරාජයට පත්කරමින් ලකුණු 52ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 165ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණයි. ඒ අනුව එම තරගයේ ජය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හිමිවුණා.
 

More News..