brand logo

පාකිස්තාන බද්දෙන් බුලත් ගොවියා හාන්සියි

21 September 2019

බුලත් අපනයන ගැනුම්කරුවා ලෙස ප්‍රධාන තැනක් ගත් පාකිස්තානය ඒ සඳහා බද්දක් පනවා ඇති නිසා අපනයන ආනයන ආදායම පහත වැටී තිබේ. මෙම තත්ත්වය මත බුලත් වගාකරන ගොවීන් විසිදහසකගේ පමණ ආර්ථිකයට සෘජුවම බලපා ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටිති. 2017 දී රුපියල් මිලියන තුන්දහස් එකසිය හැටහතරක අපනයන ආදායමකින් බුලත් ආනයනය කිරීමෙන් ලැබුණු අතර එය 2018 වන විට රුපියල් මිලියන දෙදහස් හයසිය පහළොව දක්වා පහත වැටී තිබේ. මෙසේ බුලත් මිල පහළ යෑම 2017 වර්ෂයේ අවසානයේ සිට ආරම්භ වී ඇත. චමින්ද සේනාරත්න
 

More News..