brand logo

පාකිස්තාන අගමැති දිවයිනෙන් පිටත්ව යයි

24 February 2021

දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට ටික වේලාවකට පෙර පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්ප ස්වරු 4.42ට පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඊයේ පස්වරු මේ මෙරටට පැමිණි අතර, ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිහිපයකට ද සහභාගි වූහ.
 

More News..