brand logo

ප්‍රසංගයකදී ජනපතිට අපහස කළ චිත්‍රාල් වේදිකාවෙන් එළියට

15 December 2019

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන සම්පත් බැංකුව විසින් සංවිධානය කර තිබූ ප්‍රසංගයකට සහභාගි වූ චිත්‍රාල් සෝමපාල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසාත්මක ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස විසින් ඔහු එළියට ඇද දමා ඇත. ඔහු ජනාධිපතිවරයාට අපහාස වන අන්දමින් ප්‍රකාශ සිදු කරද්දී පේ‍්‍රක්‍ෂකයක් කෝප වී ඔහුට හූ කිවීමට පටන්ගැනීමත් සමග තව දුරටත් කෝප වී පේ‍්‍රක්‍ෂකයන්ට පහර දීමට උත්සාහ දරා ඇති අතර එම සිදුවීම පාලනය කිරීම සඳහා ඔහු එළියට ඇද දැමීමට සංවිධාන කටයුතු කර ඇත. එම වීඩියෝව පහතින්... https://youtu.be/FVkbKTvsLCA
 

More News..