brand logo

ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න රෝහල් ගත කෙරේ

13 November 2018

ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී ඇති බවට වාර්තා වේ. ඔහු හපුතලේ ප්‍රදේශයේ රූපගත කිරීමකට එක්ව සිටින අතරතුර මෙම සිදුවීමට මුහුණදීමට සිදු වී ඇති අතර හෙට උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ශල්‍ය කර්මයක්ද සිදු කිරීමට නියමිත බව සඳහන් වනවා.
 

More News..