brand logo

ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

31 May 2019

ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට එම මහත්මියගේ වයස අවුරුදු 83 ක් වූ අතර 1936 වසරේ දෙසැම්බර් 23 වැනිදා කොළඹ දී උපත ලැබූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය සිය රංග චාරිකාව ආරම්ඹ කළේ මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතුමුතු හරහාය.
 

More News..