brand logo

ප්‍රවීණ රංගන ශිල්පි ජනක් ප්‍රේමලාල්ට කොවිඩ්

27 May 2021

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජනක් ප්‍රේමලාල්ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ. ගායන ශිල්පී දයාන් විතාරණ විසින් ෆේස්බුක් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණි. කොවිඩ් 19 වෛරසය වැළඳුණු ජනක් ප්‍රේමලාල් රංගවේදීයා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
 

More News..