brand logo

ප්‍රභල අකුණු සහ වැසි පිළිබදව අනතුරු ඇගවීමක්

10 December 2019

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 - 80ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැකි බවයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50-70ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..