brand logo

ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

11 April 2020

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කි‍ලෝමීටර 70-80 ක පමණ තද සුළං ද ඇති වෙයි.
 

More News..