brand logo

ප්‍රබල මන්ත්‍රීවරයෙකු ඇමෙරිකාවේ සහ එංගලන්තයේ දේශපාලන රැකවරණය ඉල්ලයි

29 October 2019

‘පූර්ව මත විමසුම් ආදියෙහි’ ප්‍රතිඵල සම්බන්ධයෙන් මඳක් අධෛර්යයට පත්ව සිටින ‘යහපාලනයේ ව්‍යවස්ථා සංශෝධන මහ මොළකරු’ වශයෙන් ද හැඳින්විය හැකි ප්‍රබල මන්ත්‍රීවරයෙකු මේ වන විටත්, ඇමෙරිකාවේ සහ එංගලන්තයේ ‘දේශපාලන රැකවරණය’ ඉල්ලා ඇතැයි ද වාර්තා වන අතර මොහු සිය හිතවතුන් පිරිසක් සමඟ පවසා තිබුණේ, ‘ගෝඨාභය ජනාධිපති වුණායින් පස්සෙ එක දවසක්වත් මට මෙහේ ඉන්න ඕන නෑ...’ යනුවෙනි.
 

More News..