brand logo

ප්‍රධාන ජේලර්ලා 19කට මාරුවීම්

24 June 2020

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර්වරු 19 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ක්‍රියාකර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ද එම තනතුරෙන් ඉවත්කොට දුම්බර බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ප්‍රධාන ජේලර් තනතුර සඳහා නිලධාරීන් 6 දෙනෙක් අලුතෙන් පත් කර ඇත.
 

More News..