brand logo

ප්‍රදේශ 05කට නාය යාම් අනතුරු ඇඟවයි

23 December 2020

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කහවත්ත යන ප්‍රදේශවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
 

More News..