brand logo

ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳවැටීමක්

11 January 2022

විදුලිය නැති වීම ගැන විදුලි බල මණ්ඩලයේ පැහැදිලි කිරීමක්

වත්තල, මාලඹේ, අකුරැස්ස, මහරගම, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධිව පවතින බවට තොරතුරු වාර්තා වේ. ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන පෞද්ගලික බලාගාරයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම හදිසි බිඳ වැටීම සිදුව ඇති බව මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් සිදු කරන ලද විමසිමකදී ඔවුන් සඳහන් කලේය.
 

More News..