brand logo

ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

11 May 2021

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ. මේ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇත. ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා දැනුම් දී තිබේ.
 

More News..