brand logo

ප්‍රදේශ කිහිපයක් තාවකාලිකව හදිසියේ වසා දමයි

22 November 2022

නැවත කොරෝනා වෛරසය හිස ඔසවයි

චීනයේ බීජිං අගනුවර නැවත කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට ඉහළ දමා තිබෙනවා. මාස 6 කට පසු පසුගිය සෙනසුරාදා ප්‍රථම කොරෝනා මරණය බීජිං වලින් වාර්තා වී ඇති අතර මේ වනවිට එම සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වනවිට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති බව ද එම වාර්තා වල සඳහන්.
 

More News..