brand logo

ප්‍රදේශ කිහිපයකට මි.මී.75 වැඩි තද වැසි

18 March 2020

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 75කට වැඩි තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල,මාතර,මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 වැඩි තරමක් තද වැසිදඇතිවිය හැකි බවයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 

More News..