brand logo

ප්‍රදේශ පහකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

21 December 2020

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ – දොළුව, උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කයේ – නාඋල නුවරඑළිය දිස්ත්‍රික්කයේ – වලපනේ බදුල්ල දිස්ත්‍රික්කයේ – කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
 

More News..