brand logo

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

25 December 2019

සබරගමුව, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට අද (25) පස්වරු 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලට ද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා වූ තාවකාලික තද සුළං ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..