brand logo

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වගකීම් පිළිබඳ ජනපතිගේ උපදෙස් - දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතින්ට ඉන්ධන සමග වාහනයක්

24 December 2019

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සඳහා වාහනයක් සහ ඉන්ධන දීමනාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. එම තීරණයට අමාත්ය මණ්ඩල අනුමැතියද හිමිව තිබේ. සෑම දිස්ත්රික්කයටම සංවර්ධන කමිටු සභාපතිවරුන් මේ වන විට පත්කර ඇත. එම සංවර්ධන කමිටු සභාපතිවරුන්ට සිය ප්රතිපත්ති ප්රකාශනයේ වගකීම් ඉටු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත. පසුගිය රජය සමයේද දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට වාහනයක් සහ ඉන්ධන දීමනාවක් ලබාදී තිබුනි. උදයජීව ඒකනායක
 

More News..