brand logo

ප්‍රජා අබිමන් ලත් තැනම ලොප් - ජල මණ්ඩලේ වැඩ ඇන ගනී

10 August 2019

ජල සම්පාදන අමාත්‍යාංශය මගින් පසුගිය සතියේදී ආරම්භ කරන ලද ගම්මාන දහසකට ජලය ලබාදීමේ ‘ප්‍රජා ජල අබිමන්’ වැඩසටහන ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක පවතින බව එම අමාත්‍යාංශයේ ඉංජිනේරු හා තාක්ෂණ නිලධාරීහු පවසති. ඡන්ද ව්‍යාපාර වැඩසටහනක් ලෙස ආරම්භ කර ඇති එම ව්‍යාපෘතිය 2020 වර්ෂයේදී අවසන් කිරීම සඳහා 2019 වර්ෂයේ අයවැයෙන් රුපියල් මිලයන 1500ක්ද වෙන් කර ඇත. එමගින් පවුල් ලක්ෂ 2කට ජලය ලබාදීම අරමුණ වී ඇතත් අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා ජල මූලාශ්‍ර සොයා ගැනීම මේ ගැටලු මතුව තිබේ. පසුගිය රජය සමයේදී ආරම්භ කරන ලද ජල ව්‍යාපෘතිද අවසන් කර ඇත්තේ 2018 වසරේ වන අතර ඇතැම් ව්‍යාපෘතිවල වැඩ අවසන් කර නොමැත. සුගන්ධි බස්නායක
 

More News..