brand logo

ප්ලේන් එකේ කතාවට මහේශිට කේන්ති ගිහින්..

20 August 2018

මහේශි මදුශංකාට අද ටිකක් කේන්ති ගිහිල්ලලු ඉන්නෙ. මහේශි මේ කේන්තියට හේතුව ඇගේ ඉන්ස්ට්‍රග්‍රැම් ගිනුමෙ සටහනක් දාලා තිබුනා. මහේශිත් තනාශා සතරසිංහත් පසුගියදා සිංගප්පුරුවට ගිහින් තියෙන්වා. ඒ යන අතරතුර ඔවුන් එතන හදුනන ඉහල නිලදාරියෙක් සමග ගුවන් යානයේ පාලක මැදිරියට ගිහින් තියෙන්වලු. මේ නිසා මගීන්ගේ ජීවිත අනතුරෙ හෙලුවා කියලා මිනිස්සු මහේශිට චෝදනා කරලා තියෙන්වා. ඉතින් මෙ කතාවට කේන්ති ගිහින් තමයි මහේශි බැනලා සටහනක් දාලා තිබුනෙ. ගුවන් යානයේ කාර්‍ය මන්ඩලයේ තමන්ගෙ රසිකයින් හිටිය නිසා මේ අවස්තාව ලැබුනා කියලා තමයි මහේශි කියන්නෙ. මේ අවස්තාව, අදුරන අය ඉන්නවන්ම් ඒ අයටත් ලැබෙන බවත් ඔවුන් එහෙම අවස්තා ලැබුන පලවෙනි පිරිස නොවෙන බවත් තමයි මහේශි කියලා තියෙන්නෙ. එමෙන්ම ඔවුන් දෙදෙනා රටට කැලලක් වෙන කිසිම දෙයක් සිදු නොකළ බව මේ සටහනට එකතු කරලා තිබුනා.
 

More News..