brand logo

ප්ලේන්ටියක් රු.30ට බසී

09 August 2022

බත් පැකට්ටුවක මිලත් අඩු වෙයි

තේ කෝප්පයක මිල රුපියල් 30 දක්වා අඩුකිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. බත් පැකට්ටුවේ මිලද 10%කින් අඩු කිරීමට පියවර ගත් බව ඔවුන් වැඩිදුරටත් පැවසුවේය. ගෑස් මිල අඩු කිරීමත් සමඟ ආපනශාලාවල ආහාර මිල ගණන් ද අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය මෙලෙස තීරණය කර තිබේ
 

More News..