brand logo

පළාත් 05ක ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

04 January 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 05ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු දිව්රුම් දී තිබේ. ඒ අනුව බස්නාහිර පළාත අසාද් සාලි මහතා, මධ්‍යම පළාත - මෛත්‍රි ගුණරත්න මහතා, උතුරු මැද පළාත - සරත් ඒකනායක මහතා, වයඹ පළාත - පේෂල ජයරත්න මහතා හා නැගෙනහිර පළාත - එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ආණ්ඩුකාරවරයන් වශයෙන් ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
 

More News..