brand logo

පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතුව නිදහස් පක්ෂය

24 January 2019

පළාත්සභා මැතිවරණය ප්‍රමාද වීමට වගකිව යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඊයේ (23) පස්වරුවේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ රට තුළ එක් මැතිවරණයක් පවත් වන විට එක්සත් ජාතික පක්ෂය මැතිරවරණ ක්‍රම හතරක් හඳුන්වා දුන් බවයි. ජනතා මතය පිළිබඳ පරීක්ෂණයක් පැවැවීම සඳහා මැතිවරණයක් පැවැත්විය යතු බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. පළාත් සභ මැතිරණය පැවැත්වීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ද කැමැත්තක් ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවා.
 

More News..