brand logo

පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

11 May 2021

අන්තර් පළාත් සංචරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
 

More News..