brand logo

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වන දා

02 January 2019

2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වැනිදා සිට සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ සදහා සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ඇතුළත් චක්‍ර‌ලේඛයක් නිකුත් කර ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ. පළමු ශ්‍රේණියට සිය දරුවා ඇතුළත් කිරීම සදහා පාසල් නොලැබුණ හොත් ඒ පිළිබදව පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හමුවී දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
 

More News..