brand logo

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම ජනවාරි 16 වැනිදා

05 January 2020

2020 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම ජනවාරි 16 වැනිදා සිදු කිරීමට නියමිතයි. එහි ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ විල්ගමුව ධර්මප්‍රදීප කණිෂ්ඨ විද්‍යාලයේදී සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය. දිවයිනේ සෑම දරුවෙකුටම පළමු ශ්‍රේණිය සදහා පාසලක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..