brand logo

පළමු ශ්‍රී ලංකික කොරෝනා ආසාදිතයා ඉතාලියෙන්

03 March 2020

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථාවෙයි. ඇය 46 හැවිරිදි කාන්තාවක් වන අතර මේ වන විට ඇය බ්‍රේෂියා(Brescia) හි රෝහලකට ඇතුලත් කර තිබේ. ශ්‍රී ලංකිකයෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු අවස්ථාව මෙය විය. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන පරිදි ඇයගේ තත්ත්වය බරපතළ මට්ටමක නොමැත.
 

More News..