brand logo

පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් බස් නැවතුම්පළක් ඉදිකළ යුවළක්

26 September 2019

සිය පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් යුවළක් විසින් බස් නැවතුම්පළක් ඉදිකර තිබේ. සැප්තැම්බර් මස 06 වැනි දිනට යෙදුන සිය පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් මෙලෙස බස් නැවතුම් පළක් ඉදිකර තිබුනේ තීක්ෂණ ප්‍රමෝද් සහ ඔහුගේ ආදරණීය බිරිදය. විශාල වෙහෙස මහන්සියක් දරා මහමෙව්නාව අසපුව වෙත පැමිණෙන සැදැහැවතුන් හා අනෙකුත් මගින් උදෙසා විශාල අඩුවක්ව පැවති බස් නැවතුම්පළ මහව උඩුවේරිය ඇගළුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිට තැනූ මෙම බස් නැවතුම්පළ පසුගිය 23 වැනිදා සංගයා වහන්සේලාගේ පරිහරණයෙන් පසුව මගීන් වෙත විවෘත කරන ලදී. මේ සදහා ධනයෙන්, ශ්‍රමයෙන් හා ද්‍රව්‍යයන්ගෙන් උපකාර කළ සියලුදෙනා හට පිං අනුමෝදන් කිරීමට ද මොවුන් කටයුතු කළේය. එම අවස්ථාවේ ඡායාරූප පහතින් වේ....
 

More News..