brand logo

පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

19 May 2022

ශ්‍රී ලංකාව කඩුළු 6ට ලකුණු 260යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 367ක් රැස්කර ගත් අතර, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 465ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට තරගයේ අවසන් දිනය වන අද දිනය අවසාන වන විට කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 260ක් පමණීයි. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
 

More News..