brand logo

පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරු තිදෙනෙකු රටින් පනින්න සුදානම් - රෝහිත

26 November 2019

පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරුන් තිදෙනෙකු රටින් යාමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔවුන් අසනීප තත්ත්වයෙන් සිටියදී සිංගප්පූරුවට පලා යාමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 

More News..