brand logo

පස් කන්දක් කඩාවැටීමෙන් බදුල්ල - පස්සර මාර්ගය අවහිර වෙයි

01 December 2019

බදුල්ල - පස්සර මාර්ගය පස් හා ගල්කඩා වැටීමෙන් අවහිර වී ඇත. මේ වනවිට එක් මං තීරුවක් ගමනා ගමනයට විවෘත කර ඇති බව බදුල්ල පොලිසිය සඳහන් කරයි. බැකෝ යොදවා එම ස්ථානයේ අවහිරතා ඉවත් කිරීම මේ වනවිටත් සිදුවන අතර එම යන්ත්‍ර එම ස්ථානයේ පැය 24 පුරා රදවා තැබීමට තීරණය කර ඇත.
 

More News..