brand logo

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - 8කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

06 January 2020

බදුල්ල පස්සර - මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 8කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. අනතුරින් තවත් පුද්ගලයින් 32ක් පමණ මේ වන විට රෝහල් ගත කර තිබේ. අද පස්වරුවේ ගමන් ආරම්භ කළ බස් රථය පස්වරු 5.30ට පමණ අනතුරට ලක්ව තිබේ. සිහින් වැසි තත්ත්වයක් මැද ධාවනය වූ බස් රථය අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇත.
 

More News..