brand logo

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න - විදුලිබල අමාත්‍යංශය

07 March 2019

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධාන ජලාශවල ජලමට්ටම අඩුවීමෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහත ගොස් තිබෙනවා. මෙම තත්ත්වය තුළ කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම 41.8% ක තත්ත්වකට පහත ගොස් ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාෂක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ. මේ හේතුවෙන් දෛනික විදුලි පරිභෝජනයේදී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 

More News..