brand logo

පරාජිතයන්ට ජාතික ලැයිස්තුවේ ඉඩ නෑ

08 August 2020

මැතිවරණ සටනේ පසුබෑමට ලක්වූ කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබානොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කලහ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. "වටකරලා ගල් ගහද්දී අපට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මේක තමා මේ රටේ එකම දේශපාලන විකල්පය..මේ බලවේගය තමයි ඉදිරියේ දී රටේ වගකීම භාරගන්න ජනතා බලවේගය.ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ මේ තරම් ජන බලවේගයක් ගොඩනැගුණු එකම දේශපාලන බලවේගය සමගි ජනවේගය.."
 

More News..