brand logo

පරාජයට හේතුව පිතිකරණ පුහුණුකරු හෙළිකරයි

13 September 2021

ලක් කණ්ඩායම කළ යුතුදේ ග්‍රාන්ට් ෆ්ලවර් කියයි

ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලිය පරාජයවීමට හේතුව වැරදි තීරණ ගැනීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිති කරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසයි. දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ඔහු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්සහගතව පුහුණුවීම් සිදු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට(14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
 

More News..