brand logo

පන්නිපිටියේදි සිදුවූ පහරදීමකින් සිසුවෙක් ජීවිතක්ෂයට

23 October 2019

මහරගම දෙපානම පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී සිදුවූ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුවෙක් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. පොලීසිය පැවසුවේ අද (23) අළුයම 2.00ට පමන මෙම පහරදීම සිදුව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි රුසික රුක්ෂාන් නමැති සිසුවෙක් වේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කළේය.
 

More News..