brand logo

පන්දුවාර 50 සුපිරි පළාත් තරගාවලිය අප්‍රේල් මස 04 වැනිදා සිට

19 March 2019

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පන්දුවාර 50 සුපිරි පළාත් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම තරගාවලිය අප්‍රේල් මස 04 වැනිදා ආරම්භවීමට නියමිතය. කණ්ඩායම් 4ක් මෙම තරගාවලිය සදහා තරග වදින අතර එහි නායකයන් දිනේෂ් චන්දිමාල් (කොළඹ කණ්ඩායම), දිමුත් කරුණාරත්න (නුවර කණ්ඩායම), ලසිත් මාලිංග (ගාල්ල කණ්ඩායම) සහ ඇන්ජලෝ මැතිව්ස් (දඹුල්ල කණ්ඩායම) වේ. තරග කාලසටහන සහ මෙම කණ්ඩායම් හතරේ සංචිතයන් පහතින් වේ.
 

More News..