brand logo

පන්දුවාර විස්ස ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

14 March 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. ක්‍රීඩකයින් 16දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට සහ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇත. සංචිතය පහතින් වේ..., 01.)Lasith Malinga – Captain 02.)Niroshan Dickwella – Vice Captain 03.)Avishka Fernando 04.)Sadeera Samarawickrama 05.)Kusal Mendis 06.)Angelo Perera 07.)Dhananjaya De Silva 08.)Kamindu Mendis 09.)Priyamal Perera 10.)Thisara Perera 11.)Suranga Lakmal 12.)Isuru Udana 13.)Asitha Fernando 14.)Akila Dananjaya 15.)Jeffrey Vandersay 16.)Lakshan Sandakan
 

More News..