brand logo

පකිස්ථාන විදේශ ඇමති අද දිවයිනට

01 December 2019

පකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. හෙට දිනයේදී පකිස්ථාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත.
 

More News..