brand logo

පකිස්ථානයේ තවත් ක්‍රීකට් තරු 7 කට කොරෝනා

23 June 2020

පාකිස්ථාන ක්‍රීකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිඛේ. ඒ්, මොහොමඩ් හස්නෙන්, ෆක්තාර් සමාන්, කෂිෆ් භාටි,  මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆිස්, වහාබ් රියාස් සහ ඉම්රාන් ඛාන් ඒම ක්‍රිඩකයින් වේ. මේ අතර, මීට පෙර තවත් ක්‍රීඩකයින් කොරෝනා ආසාදනය වී තිබු බව  පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒම ක්‍රීඩකයින් වන්නේ, හයිදර් අලී, ශදාප් ඛාන්, හරිස් රවූෆ් යන තිදෙනායි.
 

More News..